දකුණු ආසියාවේ විශාලතම චිත්‍රාගාරයක් රංගධර ගාමිණි ෆොන්සේකා නමින් නම් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

දකුණු ආසියාවේ විශාලතම චිත්‍රාගාරයක් රංගධර ගාමිණි ෆොන්සේකා නමින් නම් කෙරේ

දකුණු ආසියාවේ විශාලතම චිත්‍රාගාරයක් රංගධර ගාමිණි ෆොන්සේකා නමින් නම් කෙරේ

දකුණු ආසියාවේ විශාලතම චිත්‍රාගාර සංකීර්ණයක් වන ශ්‍රී ලංකාවේ ස්ටයින් චිත්‍රාගාරය සිකුරාදා (24) දින ජනප්‍රිය සිනමා කලාකරුවකු වන ගාමිණී ෆොන්සේකා මහතා වෙනුවෙන් සිය ජාත්‍යන්තර චිත්‍රාගාර හතරෙන් එකක් වෙන් කොට තිබේ.

 

 

'Who Wants To Be A Millionaire' ජාත්‍යන්තර ප්‍රචාරක පටය පටිගත කරන ලද චිත්‍රාගාරය දැන් ගාමිණී ෆොන්සේකා චිත්‍රාගාරය ලෙස හැඳින්වේ.

 

 

අභාවප්‍රාප්ත ගාමිණී ෆොන්සේකා මහතාට ගෞරව දැක්වීමක් ලෙස සිකුරාදා පැවති එම උත්සවයට ශ්‍රී ලංකාවේ ජනප්‍රියම නළු නිළියන් සහ සිනමාවේ ප්‍රවීණයන් රැසක් පැමිණ සිටි බව වාර්තා වේ.

views

334 Views

Comments

arrow-up