සංචාරකයන් 500 ක් සමග සිල්වර් ස්ප්‍රිට් නෞකාව ත්‍රිකුණාමලය වරායට
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
18

සංචාරකයන් 500 ක් සමග සිල්වර් ස්ප්‍රිට් නෞකාව ත්‍රිකුණාමලය වරායට

සංචාරකයන් 500 ක් සමග සිල්වර් ස්ප්‍රිට් නෞකාව ත්‍රිකුණාමලය වරායට

සංචාරකයන් 500 දෙනකු සහ කාර්ය මණ්ඩලය හාරසිය දහදෙනකු සහිත සිල්වර් ස්ප්‍රිට් මගී නෞකාව ඇමරිකාවේ සිට චෙන්නායි හරහා පසුගිය 16 වනදා ත්‍රිකුණාමලය වරායට ළඟා වී ඇති බව වාර්තා වේ.

 

අද 18 උදෑසන මෙම නෞකාව කොළඹ වරායට සේන්දු වූ අතර, හෙට එය මෙරටින් පිටව යාමට නියමිත බවද වාර්තා වේ.

views

227 Views

Comments

arrow-up