කංචන තවත් දැඩි තීරණයක
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
11

කංචන තවත් දැඩි තීරණයක

කංචන තවත් දැඩි තීරණයක

විදුලි බල මණ්ඩලය හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාව සමග ඇති කරගෙන ඇති සාමූහික ගිවිසුම් අවලංගු කරන ලෙස විදුලි බල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

කංචන අමාත්‍යවරයා පවසන්නේ, ඒ අනුව එම ගිවිසුම් අවලංගු කිරීම වෙනුවෙන් වූ ක්‍රියාමාර්ග ආරම්භ කරන ලෙස තමන් විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශ ලේකම්වරයාට උපදෙස් දුන් බවයි.

මෙම සාමූහික ගිවිසුම් අනුව එම ආයතන දෙකේ සේවකයන් වෙනුවෙන් වසර තුනකට සැරයක් වැටුප් වැඩිවීමක්, වාර්ෂික ප්‍රසාද දීමනා, වෙනත් දීමනා හා තවත් ප්‍රතිලාභ ගණනාවක් ලැබෙන බව ඔහු වැඩිදුරටත් පවසයි.

views

257 Views

Comments

arrow-up