MAR
04
බිත්තර වැඩි මිලට වික්කොත් වැඩ වරදී

බිත්තර සදහා උපරිම සිල්ලර මිල නියම කළ ගැසට් නිවේදනයට අනුව නීතියට ගරු කරමින් අදාල මිල ගණන් යටතේ පමණක් බිත්තර අලෙවි කරන ලෙසට ඉල්ලීමක් කර සිටී.
මේ අතර පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති ශාන්ත කිරිඇල්ල මහතා කියා සිටියේ සිටින්නේ සුදු බිත්තරයක් රුපියල් 44 ත්, රතු බිත්තරයක් 46 ත් අලෙවි කිරීමට මිල නියම කර තිබියදී වඩා වැඩි මුදලට බිත්තර අලෙවි කරන්නේ නම් ඊට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බවයි.
245 Views
Comments