ඖෂධ හිඟයට පිළියම් සොයන හැටි ජනපති රනිල් කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
25

ඖෂධ හිඟයට පිළියම් සොයන හැටි ජනපති රනිල් කියයි

ඖෂධ හිඟයට පිළියම් සොයන හැටි ජනපති රනිල් කියයි

සෞඛ්‍යය ක්ෂේත්‍රය වෙනුවෙන් වැඩි විදේශ විනිමය ප්‍රමාණයක් ලබා දීමට රජය ක්‍රියා කරමින් සිටින බව කියා සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, ඉන්දීය ණය යෝජනා ක්‍රමය යටතේ තවත් ඖෂධ වර්ග ලබා ගනිමින් දිවයිනේ පවතින ඖෂධ හිඟයට පිළියම් ලබා දීමට සැලසුම් කර ඇතැයිද කියා සිටී.

views

316 Views

Comments

arrow-up