ආදරවන්තයන්ගේ දින සාදයක දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගැටුමක්. ගැටුමට හේතුව ආණ්ඩුව ද?
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ආදරවන්තයන්ගේ දින සාදයක දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගැටුමක්. ගැටුමට හේතුව ආණ්ඩුව ද?

ආදරවන්තයන්ගේ දින සාදයක දී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගැටුමක්. ගැටුමට හේතුව ආණ්ඩුව ද?

පසුගිය 15 වනදා ආදරවන්තයන්ගේ දිනය වෙනුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සංවිධානය කර තිබූ සාදයක් අතරතුර ඇති වූ ගැටුමට ආණ්ඩුවේ මැදිහත්වීමත් ඇතැයි සැක මතුවන බව ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය පවසයි.

 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ හා කලා පීඨයේ සිසුන් දෙපිරිසක් අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් එම ගැටුම හටගෙන තිබූණි.

 

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ප්‍රකාශ කළේ මෙම ගැටුම කිසිසේත් අනුමත නොකරන බවයි.

 

තවද මහා ශිෂ්‍ය සංගමය වැඩිදුරටත් පවසා ඇත්තේ මෙම ගැටුමට ආණ්ඩුවේ මැදිහත්වීමක් තිබේදැයි සැක මතුවන බවයි.

views

283 Views

Comments

arrow-up