ලෝක හින්දි සමුළුව 12 වන වරටත්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

ලෝක හින්දි සමුළුව 12 වන වරටත්

ලෝක හින්දි සමුළුව 12 වන වරටත්

ලබන 12 වනදා සිට 17 වනදා දක්වා 12 වන ලෝක හින්දි සමුළුව ෆිජි හිදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබෙන බව විදෙස් වාර්තා සඳහන් කරයි.

 

ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කර ඇත්තේ, ෆිජි රජය හා ඉන්දීය රජය ඒකාබද්ධව මෙම ලෝක හින්දි සමුළුව පවත්වන බවයි.

 

ලෝක හින්දි සමුළුව සඳහා රටවල් 50 ක් සහභාගි වීමට නියමිත අතර ඉන්දීය රජය නියෝජනය කරමින් 270 කින් යුත් කණ්ඩායමක් සහභාගි වීමට නියමිතයි.

views

224 Views

Comments

arrow-up