නවතම කොරෝනා තත්ත්වය
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

නවතම කොරෝනා තත්ත්වය

නවතම කොරෝනා තත්ත්වය

ඊයේ (04) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිතයන් 05 දෙනෙකු හදුනාගෙන තිබේ.

 

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 672,000 දක්වා ඉහළ ගියේය.

                           

මේ අතර ඊයේ (04) දිනයේ මෙරටින් නව කොරෝනා ආසාදිත මරණ කිසිවක් වාර්තා වී තිබුණේ නැත.

                                

ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිත මරණ සංඛ්‍යාව 16,828ක් ලෙස පවතී.

                                     

මේ වන විට පුද්ගලයන් 655,161 දෙනෙක් සම්පූර්ණ සුවය ලබා නිවෙස් වලට පිටව ගොස් සිටින අතර පුද්ගලයන් 11 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබයි.

                                               

         

views

251 Views

Comments

arrow-up