JAN
29
බෑන් කී මූන් දිවයිනට

එක්සත් ජාතීන්ගේ හිටපු මහලේකම් බෑන් කී මූන් පෙබරවාරි මුල් සතියේ දී මෙරට සංචාරයක පැමිණීමට නියමිත බව වාර්තා වේ.
ඒ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනාවකට අනුවයි.
මේ වන විට සෝල් හී පිහිටි ගෝලීය හරිත වර්ධන ආයතනයේ (GGGI) සභාපතිවරයා වන බෑන් කී මුන් මෙරටට පැමිණීමෙන් අනතුරුව තිරසාර සංවර්ධනය සහ දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් වන ගිවිසුම් කිහිපයකට එළඹීමට නියමිතය.
228 Views
Comments