JAN
29
අනුරාධපුරයේ මහා විහාරය පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට

අනුරාධපුරයේ මහා විහාරයේ කැණීම් කටයුතු සහ සංරක්ෂණ කටයුතු පිළිබඳ විශේෂ පනතක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
ඊයේ (28) පස්වරුවේ ජය ශ්‍රී මහා බෝ සමිඳුන් අභියස පැවැති පුන්‍යෝත්සවයකට එක්වෙමින් ජනාධිපතිවරයා මේ බව පවසා තිබුණි.
අටමස්ථානාධිපති අතිපූජ්‍ය පල්ලේගම හේමරතන නා හිමියන්ට ශ්‍රී සන්නස්පත්‍ර පිළිගැන්වීම වෙනුවෙන් මෙම පුන්‍යෝත්සවය සංවිධානය කර තිබුණි.
202 Views
Comments