බිත්තර මිල පහළට
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
05

බිත්තර මිල පහළට

බිත්තර මිල පහළට

ඉන්දීය සමාගම් විසින් බිත්තර ආනයනයට අදාළ අනුමැතිය සඳහා අවශ්‍ය ලියකියවිලි  අද රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාව වෙත ලබාදීමට නියමිතයි.

රාජ්‍ය වානිජ විවිධ නීතිගත සංස්ථාවේ සභාපති ආසිරි වලිසුන්දර සඳහන් කළේ  අදාළ ලියකියවිලි ලැබුණු පසු සත්ත්ව හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව වෙත යොමුකර, බිත්තර ආනයනයට අවශ්‍ය අනුමැතිය ලබා ගන්නා බවයි.ඉන් පසු බිත්තර මිලෙහි වෙනසක් සිදුවන බව ඔවුන් සදහන් කර තිබේ.

views

295 Views

Comments

arrow-up