FEB
11
ජලභීතිකා එන්නත් බෙදා හැරීමට කඩිනම් පියවර

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය හා පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්. ඩී. කිත්සිරි ප්‍රකාශ කරන්නේ, සුනඛයන් සදහා ලබා දෙන ජලභීතිකා එන්නත් ලක්ෂ 20 ක් බෙදා හැරීමට නියමිත බවයි.
එම එන්නත් තොගය මේ වන විටත් මෙරටට ලැබී ඇති අතර, එය කඩිනමින් ලබා දීමට කටයුතු කරන බව ඔහු කියා සිටියේය.
179 Views
Comments