බරවා රෝගය යළි උත්සන්න වන පුවතක්
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
11

බරවා රෝගය යළි උත්සන්න වන පුවතක්

බරවා රෝගය යළි උත්සන්න වන පුවතක්

පසුගිය වසරේදී මෙරටින් බරවා රෝගීන් 600 කට ආසන්න සංඛ්‍යාවක් වාර්තා වූ බව බරවා රෝග මර්දන ව්‍යාපාරයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ඉන්දීවරී ගුණරත්න මහත්මිය සඳහන් කළාය.

 

ඇය පෙන්වා දෙන්නේ, රෝගය පිළිබඳ නොදැනුවත්කම බරවා රෝගය ව්‍යාප්ත වීමට හේතුවක් වී ඇති බවයි.

views

230 Views

Comments

arrow-up