ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
FEB
18

ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ඉන්දීය වීසා මධ්‍යස්ථානය යළි විවෘත කෙරේ

ආරක්ෂක හේතූන් මත පසුගිය දිනවල මෙරට ඉන්දීය වීසා මධ්‍යස්ථානය වසා දමා තිබුණි.

 

කෙසේ නමුත් ඉන්දීය වීසා මධ්‍යස්ථානය අනිද්දා (20) සිට වීසා සහ සාමාන්‍ය සේවා සඳහා යළි විවෘත කරන බව ඉන්දීය මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කරයි.

views

240 Views

Comments

arrow-up