FEB
11
බියගම මනුෂ්‍ය ඝාතනයේ සැකකරු අල්ලයි

බියගම ප්‍රදේශයේ සිදු වූ ඝාතනයක් සම්බන්ධයෙන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇති අතර එහිදී ඝාතනය සඳහා යොදාගත් පිහිය සහ එහි තිබුණු රන් මාලය ද පොලිසිය විසින් සොයා ගෙන තිබුණි.
මෙම සැකකරු අංගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකු බවටයි අනාවරණය වී ඇත්තේ.
ගල්කිස්ස පොලිසියේ පොලිස් නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.
242 Views
Comments