මිලියන 12ක් වටිනා ගජමුතු විකිණීමට ගිය පස් දෙනෙක් දැලේ
විදේශගත ඔබට
Latest_News
calendar
MAR
25

මිලියන 12ක් වටිනා ගජමුතු විකිණීමට ගිය පස් දෙනෙක් දැලේ

මිලියන 12ක් වටිනා ගජමුතු විකිණීමට ගිය පස් දෙනෙක් දැලේ

මිලියන 12 ක් වටිනා ඇත් දළ තුනක් ( ගජ මුතු ) චීන ජාතිකයෙකුට රුපියල් කෝටියකට අලෙවි කිරීමට තැත් කළ පුද්ගලයින් පස් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.  

 

 

අත්අඩංගුවට ගත් දෙදෙනෙකු මාතලේ දිසා අධිකරණයේ සේවයේ නියුතු පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත.

 

 

මෙම සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර තිබූ ඇත් දළ තුනක් මෙලෙස අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බව වාර්තා වේ.

views

395 Views

Comments

arrow-up