SEP
01
විභාග දෙපාර්තමේන්තුවෙන් දැනුම්දීමක්

2021 අධ්‍යයන පොදු සහතික පත් උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවීම ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසා සිටිනවා.
ඒ අනුව ලබන 19 වන දා සිට 30 වන දා දක්වා අයදුම්පත් කැඳවීම සිදු කරන බවයි දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියේ.
එමෙන්ම 2022 උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් කැඳවීම අද(01) සිට ලබන 8 වන දක්වා සිදු කිරීමට නියමිතයි.
317 Views
Comments