කිඹුලා ඇල ප්‍රදීප්ට වෙඩි
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
13

කිඹුලා ඇල ප්‍රදීප්ට වෙඩි

කිඹුලා ඇල ප්‍රදීප්ට වෙඩි

ඊයේ(12) දිනයේ දී කොළඹ අලුත් හෙට්ටිවීදිය හින්නි අප්පුහාමි මංසන්ධියේදී බිරිඳ සමග යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී සංවිධානාත්මක අපරාධ කරුවකු වන එල්.මිලාන් හෙවත් කිඹුලාඇලේ ප්‍රදීප්ට වෙඩි ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.

 

තවත් සංවිධානාත්මක අපරාධ කරුවකු වන බ්ලූමැන්ඩල් පැතුම් විසින් මෙය සිදුකළ බවටයි පොලිසිය සැක පළ කරන්නේ .

 

අදාල අවස්ථාවෙදී උදරයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් ඔහු ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබුණා .

 

මෙම සිදුවීම පූකුඩුකන්නා සහ කුඩු සෙල්විගේ ආරවුලක් මත සිදු වූ බවට පොලිසිය සැක කරන අතර  අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වන විටත් විමර්ශන ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කරන්නේ .

 

views

287 Views

Comments

arrow-up