ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ මත්කුඩු සමඟ අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ මත්කුඩු සමඟ අත්අඩංගුවට

ඩුබායි නිපුනගේ අනියම් බිරිඳ මත්කුඩු සමඟ අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන ඩුබායි නිපුන නමැත්තාගේ අනියම් බිරිඳ මත්කුඩු සමග අත්අඩංගුවට ගැනීමට පොලිස් විශේෂ කාර්ය බලකාය සමත් වී තිබෙනවා.

 

ඊයේ(05) බොරලැස්ගමුව පැපිලියාන ප්‍රදේශයේදී ඇයව අත්අඩංගුවට ගැනීමේ දී ඇය සතුව තිබී හෙරොයින් ග්‍රෑම් විස්සක් සහ රුපියල් විසි එක් ලක්ෂ පනස් දහසක මුදලක් සොයාගෙන තිබෙනවා

 

අදාල සැකකාරිය වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි 33 හැවි‍රිදි අයෙක්.

views

313 Views

Comments

arrow-up