JUN
29
පාස්පෝට් එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනකට

විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින සේවාව තවත් දිස්ත්‍රික්ක තුනක දී ක්‍රියාත්මක කිරීමට සූදානම් කර ඇති බව අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.
ඒ අනුව මාතර, මහනුවර සහ වව්නියාව යන දිස්ත්‍රික්ක වල ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ ශාඛා වලින් එළඹෙන සදුදා(04) සිට අදාල සේවාවන් ලබා ගැනීමට ජනතාවට හැකි බවයි ඔහු තවදුරටත් ප්‍රකාශ කොට සිටියේ.
284 Views
Comments