ඩඩ්ලි සිරිසේන කිපෙයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ඩඩ්ලි සිරිසේන කිපෙයි

ඩඩ්ලි සිරිසේන කිපෙයි

සහල් මිල සම්බන්ධයෙන් අද පැවති මාධ්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා හා සෙසු පිරිස අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුවී තිබෙනවා.

 

ඒ මහා පරිමාණ හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් අතර සාකච්ඡා වූ මිල පරස්පරතා හේතුවෙන්.

 

කෙසේ හෝ ගැටුම උත්සන්න වූ පසු ඒ මහතා අසුනෙන් නැගිට සෙසු පිරිස සමග මෙලෙස උණුසුම් වචන හුවමාරුවක් කල බවයි වාර්තා වන්නේ.
 

views

261 Views

Comments

arrow-up