වැලි මිල ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

වැලි මිල ඉහලට

වැලි මිල ඉහලට

මේ වනවිට වැලි කියුබයක මිල රු.5000ක පමණ ඉහල අගයකට වැඩි වී ඇති බව වැලි ප්‍රවාහන ට්‍රක් රථ රියදුරන් පවසනවා.

 

ඉන්ධන හා වාහන අමතර කොටස් වල මිල ඉහල යාම මෙයට හේතුව බවයි ඔවුන් පවසන්නේ.

 

මේ හේතුවෙන් ට්‍රක් රථ රියදුරන් දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී තිබෙන බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර සිටිනවා.
 

views

405 Views

Comments

arrow-up