ජොන්ස්ටන් අද රිමාන්ඩ් ??
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ජොන්ස්ටන් අද රිමාන්ඩ් ??

ජොන්ස්ටන් අද රිමාන්ඩ් ??

 

අද (22) පස්වරු 02.00 ට  මැයි 09 වෙනිදා ගෝල්ෆේස් අරගල භූමියට එල්ල කළ ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දුට එරෙහි නඩුව  කොටුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව ඇත.

 

 

 අභියාචනාධිකරණය ඊයේ තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන ලෙස ඉල්ලමින් ඔහුගොනුකර තිබුණු පෙත්සම ප්‍රතික්ෂේප කලේය.

 

 

 ආරංචිමාර්ග පවසන්නේ අද නඩු වාරයේදී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාව රක්ෂිත බන්ධනාගාරගත කරනු ඇති බවයි.

views

249 Views

Comments

arrow-up