JUN
22
ස්වාධීන 11 හමුවක්

පසුගියදා ස්වාධීන වූ ආණ්ඩුවේ මන්ත්‍රී කණ්ඩායම් 11 ඊයේ(21) කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයේදී සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය අහිමි වෙතැයි බියෙන් රුසියාවෙන් සහය ලබානොගෙන රජය ගෙන යන වැඩපිලිවෙල ආදිය පිලිබඳ සාකච්ඡා කිරීමට බවයි ජාතික
නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා පවසා සිටින්නේ.
244 Views
Comments