විදුලි ඉංජිනේරුවන්ට වාරණයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

විදුලි ඉංජිනේරුවන්ට වාරණයක්

විදුලි ඉංජිනේරුවන්ට වාරණයක්

මහජනතාවට බාධා වන ලෙස වැඩවර්ජන හා වෘත්තීය ක්‍රියාමාර්ග නිරත වීම වලක්වාලමින් විදුලිබල ඉංජිනේරු සංගමයට පවරා තිබූ වාරණ නියෝගය දීර්ඝ කර තිබෙනවා.

 

ඒ ජූලි 6 වනදා දක්වායි.

 

අද(22) ලංකා විදුලි බල මණ්ඩලය විසින් ඉදිරිපත් කල පැමිණිල්ලක් යලි කැඳවූ අවස්ථාවේ කොළඹ දිසා විනිසුරු පූර්ණිමා පරණගම විසින් මෙලෙස නියෝග කර තිබුණා.
 

views

284 Views

Comments

arrow-up