JUN
29
කන්දකාඩු කඳවුරේ ගැටුමක් - ගැටුම අතරතුර 450ක් පැන ගිහින්

වැලිකන්ද කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනුරුත්ථාපන කඳවුරේ රැඳවියෙකු අද(29) උදෑසන අභිරහස් ලෙස මිය යාමත් සමඟ එම කඳවුරේ සිටින රැඳිවියන් සහ හමුදාව අතර උණුසුම් තත්ත්වයක් හටගෙන ඇතැයි වාර්තා වේ.
ගැටුම අතර තුර රැඳිවියන් 440ක ආසන්න සංඛ්‍යාවක් පැනගොස් ඇති බවද වාර්තා වෙයි.
උණුසුම්කාරී තත්වය පාලනය කිරීම සඳහා යුද හමුදාව සහ පොලිසිය කැඳවා ඇති බව වැලිකන්ද පොලීසිය පවසයි.
සැකකටයුතු ලෙස මියගිය රැඳිවියාගේ මළ සිරුර පොලිසියට හෝ හමුදාවට ලබා ගැනීමට නොහැකිව එම ස්ථානයේම තබාගෙන සිටීමට රැඳවියන් කටයුතු කර තිබේ.
303 Views
Comments