චැතම් පාරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

චැතම් පාරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්

චැතම් පාරේ විරෝධතාවට ජල හා කඳුළු ගෑස්

කොළඹ චැතම් මාවතේ පැවැත්වෙන විරෝධතාවයකට පොලිසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කොට තිබෙන බව වාර්තා වෙනවා.

 

විරෝධතාවය විසුරුවා හැරීමේ අරමුණින් මෙසේ සිදු කර ඇති බවයි සඳහන් වන්නේ.

views

249 Views

Comments

arrow-up