JUN
29
තැපැල් කාර්යාල විවෘත කරන දිනයන්

ජුලි මස දහ වන දා දක්වා සෑම සතියකම අඟහරුවාදා බදාදා සහ බ්‍රහස්පතින්දා දිනවල පමණක් සියලුම තැපැල් හා උප තැපැල් කාර්යාල විවෘතව තැබීමට කටයුතු කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.
පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් මෙම තීරණය ගත් බවයි ඔවුන් තවදුරටත් පෙන්වා තිබෙන්නේ.
330 Views
Comments