අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක්

අගමැති නිවස ඉදිරිපිට විරෝධතාවයක්

 

හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තා සංවිධාන නියෝජිතයින් සහ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ කොළඹ පිහිටි පෞද්ගලික නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර තිබේ.

 

 

 මෙම විරෝධතාව හේතුවෙන් අදාළ ස්ථානයට විශේෂ ආරක්ෂාවක් යොදවා ඇත.

 

 

මේ අතර කොළඹ නගරය ආශ්‍රිත මාර්ග කිහිපයක්  විරෝධතා හේතුවෙන් අවහිර වී තිබේ.

views

241 Views

Comments

arrow-up