පෙට්‍රල් වෙනුවට මුත්‍රා අලෙවි කළ පුද්ගලයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

පෙට්‍රල් වෙනුවට මුත්‍රා අලෙවි කළ පුද්ගලයා

පෙට්‍රල් වෙනුවට මුත්‍රා අලෙවි කළ පුද්ගලයා

පෙට්‍රල් වෙනුවට මුත්‍රා අලෙවි කර පුද්ගලයකු පිළිබඳ පුවතක් මීගමුව තෙල්වත්ත හන්දිය ප්‍රදේශයෙන් වාර්තා වනවා.

 

යතුරුපැදියක් තල්ලු කරමින් සිටි පුද්ගලයකුට පෙට්‍රල් අවශ්‍ය දැයි විමසා රුපියල් 1000ක මුදලක් ගෙන මෙම මුත්‍රා බෝතලය විකුණා ඇති අතර ඒ වෙනුවෙන් රුපියල් පන්දාහක් යතුරු පැදිකරු විසින් අදාළ පුද්ගලයාට ලබා දී එහි ඉතිරි මුදල් ලබා ගැනීමට පෙර ඉන්ධන පිරවුම් හල වෙත යමින් සිටියදී හදිසියේ යතුරු පැදිය නතර වීම පිළිබඳ සොයා බැලීමේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති බවයි වාර්තා වන්නේ.

views

274 Views

Comments

arrow-up