රනිල් ඉවත් විය යුතුයි - ධම්මික පෙරේරා -
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

රනිල් ඉවත් විය යුතුයි - ධම්මික පෙරේරා -

රනිල් ඉවත් විය යුතුයි - ධම්මික පෙරේරා -

අග්‍රාමාත්‍යවරයා මුදල් ඇමති ධූරයෙන් වහා ඉල්ලා අස්විය යුතු බව ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ධම්මික පෙරේරා මහතා ප්‍රකාශ කර සිටිනවා.

 

අද(06) කැඳවා තිබූ මාධ්‍ය හමුවකදී ඔහු මේ බව ප්‍රකාශ කර සිටියා.

 

මුදල් අමාත්‍යවරයා සතුව විදේශ විනිමය අර්බුදය විසඳීම සඳහා කිසිදු සැලැස්මක් නැති බවත් මුදල් අමාත්‍යවරයා විසින් ආර්ථික ව්‍යසනයක් සැලසුම් කරමින් සිටින බවත් රනිල් වික්‍රමසිංහ සිය ධුරයෙන් ඉවත් විය යුතු බවත් ඔහු තවදුරටත් ප්‍රකාශ කර සිටියා.

 

තවද ආර්ථික සැලැස්ම පිළිබඳ තමා සමග ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙසද ඔහු අග්‍රාමාත්‍යවරයාට අභියෝගයක් ඉදිරිපත් කරමින් කියා සිටියා.

views

254 Views

Comments

arrow-up