JUL
06
නිමල් සිරිපාල ද සිල්වා ඇමති ධුරයෙන් ඉවත් වේ

වරාය නාවික හා ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
එතුමා මේ පිළිබඳ ලිපියක් මගින් ජනාධිපතිවරයාව ද දැනුවත් කළ බවයි ප්‍රකාශ කර සිටියේ.
ගුවන් සේවා අමාත්‍යාංශය පෞද්ගලික ආයතනයක් සමඟ කල ගනුදෙනුවක් පිළිබඳ විපක්ෂ නායකවරයා විසින් කරන ලද ප්‍රකාශයක් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණයක් පවත්වන තුරු තමා මෙම තීරණය ගෙන ඇති බවයි එතුමා තවදුරටත් සඳහන් කර සිටියේ.
275 Views
Comments