නව ලෝක වාර්තාවක් තැබූ ලාංකිකයා
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
29

නව ලෝක වාර්තාවක් තැබූ ලාංකිකයා

නව ලෝක වාර්තාවක් තැබූ ලාංකිකයා

පැරා ඔලිම්පික් පදක්කම් ලාභී සමිති දුලාන් විසින් නව ලෝක වාර්තාවක් පිහිටුවීමට සමත් වී තිබෙනවා.

 

හෙල්ල විසිකිරීමේ ඉසව්වේදී මීටර් 66.60ක් හෙල්ල විසි කිරීමෙනුයි.

 

සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති ජාතික පැරා මලල ක්‍රීඩා ශූරතාවලියේ හෙල්ල විසිකිරීමේ අවසන් මහා තරගයේදී ඔහු මෙම දක්ෂතාවය දක්වා තිබෙනවා.

views

300 Views

Comments

arrow-up