ඉන්ධන ඉල්ලා බලශක්ති ඇමතිට ලිපියක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
22

ඉන්ධන ඉල්ලා බලශක්ති ඇමතිට ලිපියක්

ඉන්ධන ඉල්ලා බලශක්ති ඇමතිට ලිපියක්

කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාට ලිපියක් යොමු කර තිබෙනවා.

 

ඒ යල කන්නය සඳහා යූරියා පොහොර බෙදාහැරීම සඳහා ඉන්ධන ලීටර් 125,000ක් ලබාදෙන ලෙස ඉල්ලමින්.

 

මේ අනුව ඉන්දීය ආධාර යටතේ ලැබෙන මෙට්‍රික් ටොන් 65,000ක් වන මෙම පොහොර තොගය බෙදාහැරීමට ලොරි 2000ක් මේ වන විට සූදානම් කර ඇති බවද එම තොගය

 

ලබන 10 සිට 15 දක්වා බෙදා හැරීමට නියමිත බවද කෘෂිකර්ම අමාත්‍යාංශය මෙලෙස දන්වා තිබෙනවා.
 

views

242 Views

Comments

arrow-up