සාගර කාරියවසම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
06

සාගර කාරියවසම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට

සාගර කාරියවසම් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට

පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා අද(06) දින සිට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවට පත්කර තිබෙනවා.

 

ඒ බැසිල් රාජපක්ෂ සිය පාර්ලිමේන්තු ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමඟ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඇතිවූ පුරප්පාඩුව පිරවීමටයි.

 

ඒ අනුව පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව විසින් මෙම තීරණය ගෙන ඇති බව අද(06) පාර්ලිමේන්තුවේදී කතානායකවරයා විසින් දැනුම් දෙනු ලැබුවා.

views

259 Views

Comments

arrow-up