JUN
30
ගැබිනි මව්වරුන්ට විශේෂ නිවේදනයක්

පවතින අර්බුදකාරී තත්වය හේතුවෙන් දරු ප්‍රසූතියට දෙසතියකට පෙර රෝහල්ගත වන ලෙස නාරි හා ප්‍රසව විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතන ගැබිනි මව්වරුන්ට දන්වා සිටිනවා.
ගතවූ දින කිහිපය තුළම නිවෙස් වලදී දරුවන් ප්‍රසූත කිරීමේ සිද්ධීන් ඉහළ යෑම හේතුවෙන් මෙම දැනුම්දීම කිරීමට තීරණය කළ බවයි ඔවුන් තවදුරටත් පවසා සිටියේ.
දරු ප්‍රසූතිය සඳහා සූදානම් වන මව්වරුන් අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් දැනුවත් කිරීම සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් සිදු කරන බවද ඔවුන් තවදුරටත් දන්වා සිටියා.
293 Views
Comments