JUN
23
මහබැංකුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තාකරණ පද්ධතියක්

ශ්‍රී ලංකා මහ බැංකුවෙන් ජාත්‍යන්තර ගනුදෙනු වාර්තා කරන පද්ධතියක් හඳුන්වා දී තිබෙනවා.
මෙමගින් දේශසීමාවන් අතර සිදුවන ගනුදෙනු සහ දේශීය විදේශීය මුදල් ගනුදෙනු පිළිබඳ සවිස්තරාත්මක දත්ත රැස් කිරීමක් සිදු කළ හැකි බව මහ බැංකුව විසින් පෙන්වා දී තිබෙනවා.
බලපත්‍රලාභි වාණිජ බැංකු සහ බලපත්‍රලාභී විශේෂිත බැංකුවල සහභාගීත්වයෙන් මෙය ක්‍රියාත්මක කිරීමට නියමිත අතර දැනට පවතින දත්තයන්හි අඩුපාඩු රාශියක් පිරවීමට ද මෙමගින් හැකිවන බවද සඳහන් වනවා.
270 Views
Comments