විමල් ඇතුළු පක්ශ දහයේ නායකයින් රුසියානු තානාපතී හමුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

විමල් ඇතුළු පක්ශ දහයේ නායකයින් රුසියානු තානාපතී හමුවට

විමල් ඇතුළු පක්ශ දහයේ නායකයින් රුසියානු තානාපතී හමුවට

පවතින ආර්ථික අර්බුදය පිළිබඳව රුසියානු තානාපතිවරයා හමුවී සාකච්ඡා කිරිමට පක්ෂ 10 සාමාජිකයින් සමග තීරණය කල බවත්, ඒ සඳහා කඩිනමින් දිනයක් වෙන්කර ගන්නා බවත් විමල් වීරවංශ මන්ත්‍රීවරයා පවසා සිටියේය.

 

 ඔහු පක්ෂ 10 නායකයින්ගේ සාකච්ඡාවකින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

views

303 Views

Comments

arrow-up