JUN
09
කංචනගේ විදුලි බල පනත සම්මතයි

ශ්‍රී ලංකා විදුලි බල (සංශෝධන) පනත් කෙටුම්පත වැඩි ඡන්ද 84කින් සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 120ක් සහ විරුද්ධව ඡන්ද 36ක් ලැබිණි.
13 දෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියා.
722 Views

Comments