JUN
16
ඉන්ධන ඉල්ලා පංචිකාවත්තේ උද්ඝෝෂණයක්

ඉන්ධන ඉල්ලා පුද්ගලයින් පිරිසක් විසින් උද්ඝෝෂණයක නිරතවීම හේතුවෙන් පංචිකාවත්ත මාර්ගය අවහිර වී ඇත.
මේ නිසා අවට මාර්ගවල වාහන ගමනාගමනයට ද බාධා එල්ල වී තිබේ
376 Views

Comments