ඉන්ධන පෝලිම් වල සිදුවන මරණ ගණන ඉහලට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ඉන්ධන පෝලිම් වල සිදුවන මරණ ගණන ඉහලට

ඉන්ධන පෝලිම් වල සිදුවන මරණ ගණන ඉහලට

පුද්ගලයෙකු සිය පුත්‍රයා සමග ත්‍රිරෝද රථයට ඉන්ධන ලබාගැනීම සඳහා ඉන්ධන පෝලීමේ රැඳී සිටියදී අද (16) අලුයම ඇති වු හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් පානදුර රෝහල් ගත කර ඇති අතර එහිදි ඔහු මියගොස් ඇත.

 

මෙම සිදුවීම සිදුව ඇත්තේ පානදුර වෑකඩ ප්‍රදේශයේදීය.

 

එලෙස මියගොස් ඇත්තේ 53 හැවිරිදි හිරණ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි.

 

 

views

318 Views

Comments

arrow-up