ඉන්ධන අර්බුදය හේතුවෙන් සියළුම පාසැල් හෙට (17) දිනයේ වසා දමයි
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

ඉන්ධන අර්බුදය හේතුවෙන් සියළුම පාසැල් හෙට (17) දිනයේ වසා දමයි

ඉන්ධන අර්බුදය හේතුවෙන් සියළුම පාසැල් හෙට (17) දිනයේ වසා දමයි

රජයේ සහ රජයේ අනුමත සියලු පාසල් හෙට (17) දිනයේ වසා තැබීමට රජය තීරණය කර ඇත.

 

පවතින ඉන්ධන හිගය මත රජයේ සියලු ආයතන ද හෙට දිනයේ වසා දමා තිබේ.

views

298 Views

Comments

arrow-up