වසර 30කට පසු අමෙරිකාවේ පොලී අනුපාත ඉහළට
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
16

වසර 30කට පසු අමෙරිකාවේ පොලී අනුපාත ඉහළට

වසර 30කට පසු අමෙරිකාවේ පොලී අනුපාත ඉහළට

වසර 30කට පසු පාරිභෝගික භාණ්ඩ මිල ඉහළයාම පාලනය කිරීම සඳහා අමෙරිකානු එක්සත් ජනපද මහ බැංකුව සිය පොලී අනුපාතය වැඩිම අගයකින් ඉහළ දැමීමට තීරණය කර ඇත.

 

ඒ අනුව අමෙරිකානු මහ බැංකුව පවසා සිටියේ ප්‍රධාන පොලී අනුපාතික කාර්තු 03කින් 1.5% සිට 1.75% දක්වා ඉහළ යනු ඇති බවයි.

 

views

302 Views

Comments

arrow-up