ටයර් නොමැතිවීමෙන් ලංගම බස් 600ක් ධාවනයෙන් ඉවත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
JUN
23

ටයර් නොමැතිවීමෙන් ලංගම බස් 600ක් ධාවනයෙන් ඉවත් කෙරේ

ටයර් නොමැතිවීමෙන් ලංගම බස් 600ක් ධාවනයෙන් ඉවත් කෙරේ

ටයර් නොමැතිවීමෙන් දිවයින පුරා ලංගම බස් හයසීයක් පමණ ධාවනයෙන් ඉවත් කර තිබෙනවා.

 

සැපයුම්කරුවන් වැඩි මිලක් ඉල්ලීම හේතුවෙන් මෙලෙස ටයර් සැපයුම නවත්වා ඇති බවයි සඳහන් වන්නේ.

 

මේ හේතුවෙන් ඉදිරියේ දී ජනතාවට දැඩි ගමනාගමන අර්බුදයකට මුහුණ දීමට සිදුවන බව ද පෙනී යනවා.
 

views

300 Views

Comments

arrow-up