මෝටාර් උණ්ඩ තොගයක් තොප්පිගල දී අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
13

මෝටාර් උණ්ඩ තොගයක් තොප්පිගල දී අත්අඩංගුවට

මෝටාර් උණ්ඩ තොගයක් තොප්පිගල දී අත්අඩංගුවට

පසුගිය යුද සමයේ LTTE ත්‍රස්තවාදීන් විසින් භාවිතා කළේ යැයි සැකකරන මිලිමීටර් 80 මෝටාර් උණ්ඩ 14ක් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

 

තොප්පිගල රක්ෂිතයේ කළ සෝදිසි මෙහෙයුමකදී මෙම උන්ඩ සොයා ගැනුනේ විශේෂ කාර්ය බලකා වාලච්චේන කඳවුරට ලද තොරතුරකට අනුවය.

 

මෙම උණ්ඩ LTTE ත්‍රස්තවාදය විසින් භාවිතා කරන්නට ඇතැයි සැක කෙරෙන අතර වාලච්චේන මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව විනාශ කිරීමට නියමිතයි.

views

759 Views

Comments

arrow-up