උද්ඝෝෂණ නිසා මඩකලපුවේ පාසලක අධ්‍යයන කටයුතු ඇණ හිටී
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
06

උද්ඝෝෂණ නිසා මඩකලපුවේ පාසලක අධ්‍යයන කටයුතු ඇණ හිටී

උද්ඝෝෂණ නිසා මඩකලපුවේ පාසලක අධ්‍යයන කටයුතු ඇණ හිටී

මඩකලපුව ශිවානන්ද විදුහලේ සේවය කරන ගුරුවරයෙකුට එරෙහිව එම පාසල ඉදිරියේ සංවිධානය කර තිබු උද්ඝෝෂණයක් හේතුවෙන් පාසලේ අධ්‍යාපන කටයුතු අද මුළුමනින්ම අඩාල වී තිබෙනවා.

 

මෙම පිරිස විසින් පාසලේ ගේට්ටුව ද වසා දමා ඇති අතර සිසුන්ට සහ ගුරුවරුන්ට පාසලට පැමිණීමටද අවස්ථාව ලබා දී නොමැත .


නිවේදනයක් නිකුත් කරමින් ලංකා ගුරු සංගමය පවසන්නේ වංචා දූෂණ හෙළි කිරීම සහ වැඩ වර්ජන වලට සහභාගීවීම මෙම ගුරුවරයාට එරෙහිව විරෝධතා පැවැත්වීමට හේතුව බවයි.

views

773 Views

Comments

arrow-up