යාපනය මුහුදු වෙරළට අභිරහස් ලෙස මළසිරුරු තුනක් ගොඩ ගසයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
29

යාපනය මුහුදු වෙරළට අභිරහස් ලෙස මළසිරුරු තුනක් ගොඩ ගසයි

යාපනය මුහුදු වෙරළට අභිරහස් ලෙස මළසිරුරු තුනක් ගොඩ ගසයි

යහපානය මුහුදු වෙරළ තීරයට පුද්ගල මළසිරුරු තුනක් ගොඩ ගසා තිබෙනවා.

 

ඉන් 2ක් පෙරේදා දිනයේ ද තවත් මළ සිරුරක් ඊයේ දිනයේදීද ගොඩගසා තිබේ.

 

ඊයේ ඩෙල්ෆ්ට් ප්‍රදේශය ගොඩගසා තිබුණු මළ සිරුර දැඩි ලෙස නරක් වී ඇති අතර එහි අනන්‍යතාව මේ වනතෙක් හෙලිවී නොමැත.

views

891 Views

Comments

arrow-up