NOV
22
ප්ලේන්ටියයි බත් පැකට් එකයි ගණන් උස්සයි

ප්ලේන්ටියක සහ බත් පැකට්ටුවක මිළ ඉහළ දැමීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා.
ඒ අනුව හෙට සිට ප්ලේන්ටියක මිල රුපියල් 5 කින් ද බත් පැකට්ටුවක මිල රු.20කින්ද ඉහළ දමා තිබේ.
කිරි තේ මිල ඉහළ නොදැමේ.
789 Views
Comments