අලව්වේ දෙමහල් නිවසක් තුළ පිපිරීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
15

අලව්වේ දෙමහල් නිවසක් තුළ පිපිරීමක්

අලව්වේ දෙමහල් නිවසක් තුළ පිපිරීමක්

අලව්ව පන්ගොල්ල ප්‍රදේශයේ නිවසක් තුළ අද උදෑසනක් පිපිරීමක් සිදු තිබෙනවා.

 

පිපිරීමෙන් කාන්තාවක් දෙදෙනෙකු තුවාල ලබා ඇති අතර ප්‍රතිකාර සඳහා ඔවුන් අලව්ව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කර ඇත.

 

නිවසේ හිමිකරු මීට පෙර ගල් වලක් පවත්වාගෙන ගිය අයෙකු ලෙස හඳුනාගෙන ඇති නමුත් පිපිරීමට හේතුව තවමත් අනාවරණය වී නොමැත.

 

පිපිරීමෙන් නිවසට දැඩි අලාභ හානි සිදුව තිබේ.

 

බෝයවලාන පොලිසිය විසින් මේ පිළිබඳව වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

views

728 Views

Comments

arrow-up