පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට ශරීර ස්පර්ශ පරීක්ෂාවක්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
08

පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට ශරීර ස්පර්ශ පරීක්ෂාවක්

පාර්ලිමේන්තුවට එන මන්ත්‍රීවරුන්ට ශරීර ස්පර්ශ පරීක්ෂාවක්

පාර්ලිමේන්තුවට පැමිණෙන මන්ත්‍රීවරුන් සියලු දෙනාගේ ශරීර ස්පර්ශ පරීක්ෂාවක් කර සභා ගර්භයට ඇතුළු කර ගන්නා ලෙසට කතානායකවරයා උපදෙස් ලබාදී තිබෙනවා.

 

පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්බන්ධයෙන් මෙම තීරණය ගෙන ඇති බවයි සභානායක දිනේෂ් ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

සභානායකවරයා මේ බව කියා සිටියේ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා මෙම පරීක්ෂාව පිළිබඳව සිදුකළ සිදු කළ ප්‍රශ්න කිරීමට පිළිතුරු ලෙසයි.

views

728 Views

Comments

arrow-up